රාත්‍රිය අප සමඟ ගත කිරීමට පැමිණි මාගේ මුණුපුරාව මම නිදි කරවමින් සිටියෙමි. ඔහුගේ පොත් සළකුණ ගීතාවලිය 23 ට පෙරළුණ විට “මේක අපි කියවා අවසන්” යයි කියමින් විරුද්ධ විය. අපි අලුතෙන් යමක් ඉගෙන ගනිවී යයි මම යෝජනා කළ විට ඔහු ශබ්ද නඟා කියවමින් “සමිඳාණෝ මා එඬේරාණෝය. අග හිඟ මට නොවන්නේය. එතුමාණෝ නිල් පේස්ට්‍රීස් මත මා සතප්වා...” යයි කීවේය. නිල් පේස්ට්‍රීස්? (ඔහු…
“මාගේ ඇත්ත අම්මාගේ නම කුමක්ද?” කියා මගේ සත් හැවිරිදි දියණියගේ අවංක ප්‍රශ්නය මගේ හදවත පසාරු කර ගෙන ගියේය. ඇගේ හදා වඩා ගැනීම පුද්ගලික එකක් වූ අතර අපට ලැබුණේ ඇගේ දෙමාපියන් ගැන මූලික විස්තර පමණි. ඒ උස, බර, වයස සහ කෙස්වල සහ ඇස්වල වර්ණය වැනි දේය. මා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බව දැණුනි. මම හුස්මක් ගෙන යාච්ඤා කළෙමි.…
මම මගේ මාර්ගගත බැංකු ඇප් එක විවෘත කළ විට මා විසින් නොකරන ලද ඩොලර් 500 බැගින් වූ ආපසු ගැනීම් දෙකක් සිදුවී ඇති බව දුටුවෙමි. මම කලබලයට පත් වීමි. මම බැංකුවට කථා කළෙමි. කවුරුන් හෝ මාගේ අනන්‍යතාවය සොරා ගෙන තිබුණි. බැංකුවේ උපකාරයෙන් මාගේ කීර්ති නාමය නැවත ස්ථාපිත කර ගතිමි. නමුත් එම අත්දැකීම අනාගතයේදී එවැනි සොරකම් වළක්වා ගැනීම පිණිස අවධානයෙන් සිටීමට මට…
මාගේ අතේ ඉහළ බාහුව කැඩුණු දිනයේ මාගේ මිතුරු රෙක්ස් මාව පුදුමයට පත් කරවමින් සුප් වර්ග සහිත පෙට්ටියක්ද රිදී සුප් හැන්දක්ද එවීය. මෙය මගේ හදවතට කා වැදුණු අතර සුප් වර්ග අවසන් වීමෙන් පසුවද මම බොහෝ කාලයක් එම හැන්ද මා වෙත තබා ගත්තෙමි. මගේ අත සුව විය. මාගේ ආදරණීය රෙක්ස් මිය ගියේය. ඔහුගේ ප්‍රේමණීය ක්‍රියාව මට නොකඩවා සිහිපත් කළේ දෙවියන් වහන්සේ මා…
විෂබීජ නාශක වලින් මේස පිස දමා ශිලා නැවී භාවිතා කළ ඉවතලන පිඟන් කෝප්ප කුණු බෑගයට දමා ගැට ගැසුවාය. ඇය එය කරේ තබාගෙන සභාවේ රැස්වීම් කාමරය පරීක්‍ෂාකිරීමට ගියාය. ඒ ඊළඟ රැස්වීමට එය සුදානම් කිරීමට ඇය එකඟ වී තිබූ හෙයිනී. ඇයගේ සිතට සිතිවිල්ලක් පැමිණියේය. කවුරුන් හෝ ගණන් ගනීවිද?
අප දේව රාජ්‍යයට දිනපතා කරන සේවාවන් වටින්නේදැයි කල්පනා කිරීම පහසුය. අප පවිත්‍ර කළත්, පත්‍රිකා බෙදුවත්,…
මම හිරවී සිටිමි. බයිබල් පාඩමක අඩක් ලියූ පසුව මගේ අදහස් වියළී ගියේය. “දෙවියන් වහන්ස, මම කුමක් කරන්නද?” මම යාච්ඤා කළෙමි. අප ඇවිදින විට අපගේ නිර්මාණ හැකියාව සියයට හැටකින් ඉහළ යන බව මම පර්යේෂණයක දුටුවෙමි. මම මාගේ නිවස පසුපස ඇති මංපෙතට පිවිස දෙවියන් වහන්සේ සමඟ මගේ කථාව කර ගෙන ගියෙමි. විනාඩි තිහකට පසුව මම නැවත ප්‍රාණවත් වීමි. මම නැවත පරිගනකය වෙත…
කුඩා ජෙට් යානයේ උස මගියා සිටගත් විට ඔහුව කැපී පෙණුනි. එවිට ඔහු සැමට පෙනෙන සේ අල්ලාගෙන සිටි පොතෙහි මාතෘකාව මම දුටුවෙමි. ජේසුස් වහන්සේ මෙන් වන්න. විනාඩි කිහිපයකට පසුව ඔහු අනෙක් අයව තල්ලු කර ගෙන ගොස් ඔහුගේ බඩු බෑගයන් ගන්නවා මම දුටුවෙමි. ජේසුස් වහන්සේ මෙන් වන්න? ඔහු ඇත්තෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කවුද කියා දැන සිටි “සහෝදරයෙක්”ද කියා මම නොදනිමි. නමුත් ජේසුස් වහන්සේව වැරදි…
පෙර පාසැල් දරුවන්ගේ මව්වරුන්ට මා සේවයක් කරන කල්හි මව්වරුන්ගේ අසීමිත වැඩ පෙන්නුම් කරන සංකේතයක් සොයා ගැනීමට අපි වෙහෙසුනෙමු. ඩයපර් මාරුකිරීම, නාස් පවිත්‍ර කිරීම, සෙල්ලම් බඩු ඇහිඳීම සහ තවත් දේවල්ය. අපගේ ඉදිරියේම සංකේතයක් තිබුණි. බිම වැටී තිබුණු විසි කළ හැකි ජූස් පෙට්ටියකි. මව්වරුන්ට තමන්ව හිස් ජූස් පෙට්ටියක් මෙන් පෙනෙනවා විය හැකිය. මව්වරුන්ව උපරිමයට පිරවිය හැකි ජේසුස් වහන්සේ වන ජීවනදායක ජලය නැමති…
ඔබ වංචනිකයෙක් යයි ඔබට කවදා හෝ හැඟී තිබේද? ඔබ තනිව නැත. 1970 දී පර්යේෂකයන් දෙදෙනෙකු හඳුනා ගත්තේ යමෙක් තමාගේ නිපුණතා, තලෙන්ත හෝ හැකියාවන් සැක කිරීම සහ තමන් බොරුවක් යයි සිතීම වංචාකාර චර්යාව බවයි. සාර්ථක සහ අති දක්‍ෂ අය පවා තමන්ගේ නොහැකියාවන් සමඟ පොර බදිති. ඔවුන්ගේ ජීවිත වල කඩතුරාව හැර යමෙක් ඇතුළට එබී බැලුවහොත් තමන් කොපමණ දේ නොදන්නේදැයි ඒ අයට පෙනේවි…
මගේ වෙදැඟිල්ල තුවාල වූ විට එය නැවත යථා තත්ත්වයට පත් වීමට පෙර මාස ගණනාවක් වේදනා විඳීමට සිදුවේ යයි මම සිතුවෙමි. මට කියා දුන් ව්‍යායාම් කළ පසුව ඊට ආසන්නව ඇති ඇඟිල්ල වේදනා දෙන්න පටන් ගත්තේය. එම නිසා මම එය ගැන මගේ වෛද්‍යවරයාගෙන් විමසුවෙමි. “අනුකම්පාවේ වේදනාව” යයි ඔහු කීවේය. වෙදැඟිල්ලෙන් විහිදෙන නහර අනික් ඇඟිලි සමඟ යැපීමක් ඇති කරයි. එක ඇඟිල්ලක් වේදනා විඳින…